Colombo Today Local News

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

ඕනෑම මැතිවරණයක් ඉහළින් ජයග්‍රහණය කිරීමට හැකිව සිටි මහින් රාජපක්ෂ මහතාව මේ වනවිට බිමටම ඇද දමා තිබේන බව මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියි.

ඔහු පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි කිහිපදෙනකු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලෙන් පැමිණ කිහිපදෙනෙකු සමග එක් වී මහින්ද රාජපක්ෂ මහතාට මෙවන් ඉරණමක් අතර කර දුන් බවයි.

https://www.facebook.com/lankatruthofficial/videos/375232626568234/

Related posts

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

විල්පත්තු සංහාරය හෙලිකළා කියා ඥානසාර හිමිට විරුද්ධව බදුර්දීන් දැම්ම වන්දි නඩුව අතුරුදන් වෙලා

colombotoday

ලංකාවේ දේශපාලන අලකලංචිය ගැන ජපානයේ මතය මෙන්න

colombotoday

පාඨලී ජාතික සභාවට

colombotoday

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday