Colombo Today Local News

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

හෙට පැවැත්වෙන සාමකාමී උද්ඝෝශනය අතර තුර උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින් සිටින බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය හෙලි දරව්වක් කර තිබේ. මේ පිළිබදව සදහන් කරමින්  පොලිසිපතිවරයා ලිපියක් යොමු කරන පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා  පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ උද්ඝෝෂණට සම්බන්ධ නොවන එදිනෙදා කොළඔට පැමිණෙන හා පාසැල් ළමයින්ගේ  ආරක්ෂාව සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම  ගන්නා ලෙසයි.

මීට පෙරද මෙවැනි උද්ඝෝෂණ අතරතුර උද්ඝෝශකයින් නොවන සංවිධානාත්මක පිරිස් විසින් උද්ඝෝෂකයින් උසි ගැන්වීම සදහා කටයුතු කර තිබුණි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරැන්ගේ ප්‍රකාශයන්ට අනුව උද්ඝෝශනය සදහා  විශාල ජනගගක් හෙට දින කොළඔට පැමිණිමට නියමිතය.    

Related posts

ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන වලට ඇරෙයි

colombotoday

විදුලිබල මණ්ඩල සේවකයන් ප්‍රසාද දීමනාව අත්හරී

Admin

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

වන්නි දිස්ත්‍රික්කය මුලතිව් – 86%කින් සජිත් දිනුම් !

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

කෝට්ටේ ඇවන්ගාඩ් කාර්යාලය කුඩුපට්ටම් කර දමයි

colombotoday