Colombo Today Local News

හැංගිලා ඉන්න පඳුරකින් එලියට එන්න – විමල් විරවංශ ඇමති සාගලට කියයි

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලය අරලිය ගහ මන්දිරියේ පිහිටා ඇති බවට තමන් සාක්ෂි අනුව ඔප්පු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා සඳහන් කළේය.

අද (04දා) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වන ලිපියක්ද ඔහු සභාගත කළේය.

මීට පෙර මන්ත්‍රි විමල් විරවංශ මහතා සඳහන් කළේ මිලේනියම් චැලේන්ජ් කේපරේෂන් ආයතනය අරලිය ගහ මන්දිරයේ පිහිටා ඇති බවයි. එයට පිළිතුරු දෙමින් සාගල රත්නායක මහතා සඳහන් කළේ එවැනි කාර්යාලයක් අරලිය ගහ මන්දිරයේ නොමැති බවත් ඒ පිළිබඳව තමන් මන්ත්‍රී විමල් විරවංශ මහතාට අභියෝග කරන බවයි.

“සාගර රත්නායක මහතා අභියෝග කළා මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලය අරලිය ගහ මන්දිරයේ නොමැති බවට. චන්ඩියා වගේ අභියෝග කළා. හැංඟිලා ඉන්න පඳුරකින් එළියට එන්න. “

Related posts

පුදුකුඩිඉරිප්පුහි වෙඩි තැබීමක්

colombotoday

හිජාස් හිස්බුල්ලාහ්ගේ අයිතිවාසිකම් කඩ වුනැයි කියමින් නීතීඥ ගෞර සංගරී තවරාසා ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් – රෝගීන්ගෙන් 10%ක් අවුරුදු 14ට අඩු දරුවන්

Admin

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

වැල්ලම්පිටියේ දී අයෙක් වෙඩි කයි

Admin

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin