Colombo Today Local News

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් – රෝගීන්ගෙන් 10%ක් අවුරුදු 14ට අඩු දරුවන්

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගෙන් 10% ක් අවුරුදු 14ට අඩු දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු නිවාරණ ඒකකය පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවිර මහතා සඳහන් කරන්නේ, හොඳින් ළාදුරු රෝගය පාලනය වන රටක නම් ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය 4% ට වඩා අඩු විය යුතු බවයි.

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155 දෙනෙකු වාර්තා වී තිබේ.

Related posts

පාම් ඔයිල් ආන­යන සමා­ගම් දෙක­කින් රේගු­වට මිලි­යන 6,000කට වැඩි පොල්ලක්

colombotoday

සුදු වෑන් සිද්ධිය – CD තැටි කොළඹ මහාධිකරණයට

colombotoday

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

කොවිඩ් ආසාදනය වූ රුසියානුවා ඇතුළු පිරිස සාමාන්‍ය සංචාරකයින් ලෙස මාතර නගරයේ සැරිසරලා – PHI සභාපති කියයි

colombotoday