Colombo Today Local News

හමුදාව භාරයේ පවතින උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31ට පෙර

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු සහ නැගෙනහිර යුද්ධ හමුදාව විසින් දැනට පරිහරණය කරනු ලබන රජයේ සහ පුද්ගලික ඉඩම් වලින් ජාතික ආරක්‍ෂාවට හානියක් ඇති නොවන පරිදි අක්කර 26,355ක ප‍්‍රමාණයක් ආරක්‍ෂක සේනා මුලස්ථාන යටතේ 2018 දෙසැම්බර් මස 31 දිනට ප‍්‍රථම නිදහස් කිරිමට සැලසුම් කොට ඇත.

Related posts

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

මාලදිවයිනේ සිර වී සිටි ලාංකිකයන් 288ක් අද දිවයිනට

colombotoday

ග්‍රාම නිලධාරිනියට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රීවරියගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

ජනපති ඉදිරියේ චම්පිකගෙන් ආණ්ඩුවට දොස්මුරයක් !

colombotoday

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

colombotoday

“කැකුළු තුරු උදානය” ළමා රුක් රෝපණ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

colombotoday