Colombo Today Sports News

හකීම්ගේ හිතවතුන් 800ක් ජල මණ්ඩලේ රස්සාවට දාලා.. ජල ගාස්තු වැඩි කරන්න හදන්නේ පාඩුව වහන්නයි – බදියුදීන්

ජල ගාස්තුව 65%-100% දක්වා ඉහල දැමීම සදහා අනුමැතිය ඉල්ලා ඇමති රවුෆ් හකීම් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඇමති රිෂාඩ් බදියුදීන් විරෝදය දක්වා තිබේ.

ජලාපවාහන මණ්ඩලය මේ වන විට පාඩු ලබන්නේ ජල ගාස්තු වැඩි නොකිරීමක් නිසා නොව ඇමති රවුෆ් හකීම් විසින් මණ්ඩලයට සිය දේශපාලන හිතවතුන් විශාල පිරිසක් රැකියා සදහා බදවාගෙන තිබීම නිසා බව ඔහු  පෙන්වා දී තිබේ.

මෙසේ බදවාගෙන ඇති පිරිස 800කට අධික බවත් ඔවුන් සදහා වැටුප් ගෙවීම හේතුවෙන් මණ්ඩලයට මෙම තත්වය උදා වී ඇතැයිද ඇමතිවරයා පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඇමති හකීම් මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරමින් සදහන් කර ඇත්තේ 2010 සිට ගාස්තු වැඩි කිරීමක් නොකල නිසා මණ්ඩලය පාඩු ලබන බවයි.

Related posts

T20 පන්දු යවන්නන්ගේ පළමු තැන වනිඳු ට

Admin

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

ලකුණු 155 කින් ලංකාවට ජය

Admin

කාසියේ වාසිය දිනූ පාකිස්තානය පිත්ත අතට ගනී

Admin

දිනේෂ් ප්‍රියන්තට ලෝකඩ පදක්කමක්

Admin

ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත්ව යයි

Admin