Colombo Today Local News

සුනිල් හඳුන්නෙත්තිගේ පාර්ලිමේන්තු සිහිනය මාතරින් බොඳවෙයි

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලයට අනුව ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ මහතාට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව හිමිවනු ඇති බවට වාර්තා වෙනවා.

Related posts

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday

සජිත්ගේ ගම්උදාව අහෝසියි… වෙන්කර තිබූ මුදල් යළි භාණ්ඩාගාරයට පවරාගනී…

colombotoday

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

colombotoday

වරකාගොඩ ඥාණරතන හිමියෝ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ධුරයට පත්වෙති

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday