Colombo Today Local News

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

ගෘහස්ථ ගෑස් බෙදාහැරීම හෙට (26) දිනයේ ද ක්‍රියාත්මක නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (25) පස්වරුවේ නිවේදනය කළේය.

ඒ අනුව බර ප්‍රමාණ තුනේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් නොකරන බව ද එම සමාගම වැඩි දුරටත් කීය.

ගෑස් සැපයුම අත්හිටුවා ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කළ ද ජනතාව තව දුරටත් ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය අද දිනයේ ද දැකගත හැකිවිය.

Related posts

ලොරි රථ පහක පටවා මී ගවයින් ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට

colombotoday

නිවාස මංකොල්ලකෑ හයක් අත්අඩංගුවට

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් එක කැන්සල් ?

colombotoday

සෞඛ්‍ය ඇමතිට සහ ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අරඹයි

Admin