Colombo Today Local News

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

sunil hettiaracchiදශක ගණනක් පුරා ශ්‍රී ලාංකීය රසවතුන්ගේ මුවගට සිනහවක් කැන්දූ ප්‍රවීන රංගන ශිල්පී සුනිල් හෙට්ටිආරච්චි මහතා අද අළුයම (03) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 78වන වියේ පසු වුණා.

අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙන බවයි ඒ මහතාගේ ඥාතීන් පවසන්නේ.

Related posts

පාර වසා උද්ඝෝෂණය කර මහජනයා පීඩාවට පත්කරාට අගමැතිට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

බාලිකා විද්‍යාලයකට බලෙන් ඇතුළු වීමට ගිය සිසුන් පිරිසක් පොලිස් බාරයට

colombotoday

පනත සම්මත කිරීම ගැන ඇමරිකාව ප්‍රීතියෙන් පිනා යයි.. රාජ්‍යතාන්ත්‍රික සුබ පැතුම් තුනක් එවයි !

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin

බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයි

Admin