Colombo Today Local News

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

සැහැල්ලු වාහන රියදුරු පත් ලබාගැනීම සඳහා ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවත් පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සඳහා සීමා කරන ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ අද (31දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

සැහැල්ලු වාහන සඳහා ඇස් පරීක්ෂාව රෝහල් මට්ටමින් ලබාදීම පිළිබඳව සොයා බැලිමටද මෙහිදී තීරණය කෙරිණි.

Related posts

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin

අභාවප්‍රාප්ත ජැක්සන්ගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා

Admin

බෝම්බයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ රෝහල් ගත කෙරේ. බන්ධනාගාරය තුලදී නිලධාරියෙකුගෙන් පහර දීමක්.

colombotoday

දේශීය ආදායම් පනත අද සිට බලාත්මකයි

Admin

ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

Admin