Colombo Today Local News

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

මීගමුව ඩිපෝවේ ලංගම බස් රථයක් ගාල් කිරීමෙන් අනතුරුව එහි රියදුරාව ඝාතනය කර තිබේ.

ඔහු ධාවනය කරන බස් රථයේ කොන්දොස්තරවරයා විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් මෙම රියදුරු ඝාතනය කර ඇත.

කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඔවුන් දෙදෙනා අතර මුදල් බෙදාගැනීමේදී ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපළ කරන බවය.

Related posts

සල්ලි ඉල්ලා පුතු මවගේ බෙල්ල මිරිකලා

colombotoday

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

colombotoday

සෞඛ්‍ය ඇමතිවරිය පත්කළ කමිටුවේ සභාපති ජෙනිෆර් පෙරේරා වෛරස් පිලිබඳ මහාචාර්ය කෙනෙකු නොවෙයි.

colombotoday

“මෛත්‍රීට දිනන්න බෑ” – මහින්ද රාජපක්‍ෂ නිමල් සිරිපාලට කියයි

colombotoday

කොටි සැකකරුට වෙඩි තැබූ වරදට ලක්ෂ 20ක් වන්දි ගෙන්න සිදුවූ මේජර් සිදුකළ සංවේදී හෙළිදරව්ව

colombotoday

චෙන්නායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කොටි හිතවාදීන් කඩා පනී !

colombotoday