Colombo Today Local News

සා/පෙළ අයදුම්පත් භාරගැනීම ලබන 15 දා අවසන්

මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ.පො.ස.( සාමාන්‍ය පෙළ) විභාගයේ අයදුම්පත් භාරගැනීම 2018.05.15 වන දිනෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.

අයදුම්පත් www.doenets.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ යොමු කරන මෙන් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

නාමල්ගෙන් මිලදී ගත් “මස්ටෑන්ග්” එක මුදාහරින්නැයි අධිකරණය නියෝග කරයි !

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයක ගින්නකින් අක්කර 5ක් විනාශයි

colombotoday

ඉන්ටපෝල් වරෙන්තුවකින් වැඩක් නැතිවෙයි.. අර්ජුන් මහෙන්ද්‍රන් මෙරටට ගෙන්වන සූත්තරේ මෙන්න

colombotoday

මේ වසරේ මුල් මාස 9 තුළ ලාදුරු රෝගීන් 1155ක් – රෝගීන්ගෙන් 10%ක් අවුරුදු 14ට අඩු දරුවන්

Admin