Colombo Today Local News

සහරාන්ගේ තවත් ගෝලයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයට සම්බන්ධ තවත් ක්‍රියාකාරීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණ තොරතුරක් මත අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මෙම අන්තවාදීන් දෙදෙනා නුවරඑළිය කඳවුරේ පුහුණුව ලබා ඇති බවත් පොලීසිය පවසයි.

මෙහොමදු සාහීර් මුහ්ම්මදු අහ්සන් නොහොත් අබු අමාරා හා මොහොමඩ් අවුතාන් අනිස් මොහොමඩ් නොහොත් අබු සුබේහිර් නැමැති සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොවිඩ් වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙනසක්

colombotoday

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

colombotoday

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

කැසිනෝ ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුවට මිලියන 2,670ක පොල්ලක්

colombotoday