Colombo Today Local NewsTop Stories

මහනුවර, පොකුනුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂූන් වහන්සේලාට ඉස්ලාම් උගන්වයි

මහනුවර බොක්කාවල, පොකුණුවිට විදර්ශනා භාවනා මධ්‍යස්ථානයේදී භික්ෂුන් වහන්සේලාට “ඉස්ලාම්” ආගම පිළිබඳව දේශනා පවත්වන බවට කිසියම් මුස්ලිම් කණ්ඩායමක් අන්තර්ජාලය තුල ප්‍රචාරයක් ගෙනයමින් සිටිනවා.

එම කණ්ඩායම භික්ෂූන් වහන්සේලා “ඉස්ලාම්” කිරීම සඳහා මෙම දේශනා පවත්වන බවට ඇඟවෙන ජයාරූපයක්ද බෙදා හරින අතර ඉහතින් දක්වා ඇත්තේ එම ජායරූපයයි.

Related posts

අළුත්ගම ගිය ඥාණසාර හිමිට ප්‍රභූ ආරක්ෂාව !

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි !

colombotoday

අවුරුද්දකට ලුණු මිල අඩු වෙයි

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග විවාදය ඇරඹෙයි

colombotoday

සභාපති තනතුර ඉල්ලා නගරය මැද උපවාසයේ

colombotoday

මන්කි පොක්ස් ආසාදිතයකු වාර්තාවීම ගැන බිය විය යුතු නෑ – වෛද්‍ය අසේල ගුණවර්ධන කියයි

Admin