COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPCO) අද (09)දින සිට බලපැවැත්වෙන පරිදි හරිත කෘෂිකර්මය සඳහා වූ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.