Colombo Today Local News

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

කොළඹ බන්ධනාගාරයේදී කාත්තාන්කුඩිහි තරුණයකු ජිවිතක්ෂයට පත්වි ඇති බවට කාත්තාන්කුඩි පොලිසිය විසින් දැනුම් දී තිබේ.

කාත්තාන්කුඩි 1 හි නූර් මුහම්මද් පටුමගෙහි ජෙයිනුලාබ්දීන් මුහම්මද් ජෙසීල් (18) මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.   

පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන් කණ්ඩායමේ සැකකරුවෙකු ලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගෙන කොළඹ රඳවා තිබුණි.      

මොහු ජීවිතක්ෂයට පත්වු බවට කාත්තාන්කුඩි පොලිසිය මගින් අදාල තරුණයාගේ නිවසට දැනුම් දී ඇත.   

මොහුගේ සොහොයුරාද සැකකරු ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Related posts

නාරංගල ගිය තරුණයෙකුගේ සිරුර ප්‍රපාතයකින් හමුවෙයි

colombotoday

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday

මේ ජනාධිපති මාර කතා කියන්නේ. මේ අපේ කාලෙ හිටපු මෛත්‍රිද කියලා මට නම් හිතාගන්නවත් බැහැ.

colombotoday

රනිල් කැපූ “ගලක්“ ගැන මහින්ද කියයි.. මහ සභාවක් සිනා සයුරේ ගිලේ (Video)

colombotoday

එල්ලා මැරිය යුතු තවත් පිරිසක් ගැන ජනපති කියයි…

colombotoday

අවුරුදු 15කට මේ ආණ්ඩුව හොල්ලනව බොරු.. අපි ළග හොරු නෑ – ඇමතිනී තලතා

colombotoday