Colombo Today Local News

සරත් විජේසූරිය මාදුලුවාවේ සෝභිත හිමිට ශාප කරයි. – ප්‍රසිද්ධි විවාදයකට කොවිවියේ  සරත් විජේසූරියට අභියෝගයක්

ඊයේ කොළඹ  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ  ශාලා පරිශ්‍රයේ පැවති  පුජ්‍ය  මාදුලුවාවේ  සෝභිත හිමි අනුස්මරණ  දේශනයේදී  උන්වහන්සේට   ශාප කිරීම  හා බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර  හිමිට අපහාස කිරීම පිලිබදව අපගේ විරෝධය මුලින්ම  ප්‍රකාශ කරමු

මේ පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙස  කෝව්වියේ සරත් විජේසූරියට අපි  අභියෝග කරමු.

ඤාණසාර  ගිමි උසාවියට අපහාස කිරීමක් නොකල බවත්  එම සිරගත කිරීම මෙම  ඊනියා සාධාරණ  සමාජ  බලවේගවල  බලපෑමෙන්  අධිකරණ පද්ධතිය  තුල  සිදුවු   අපරාධයක් බව අපගේ  මතයයි.

පහත් වීඩියෝ මේ පිළිබඳව සාක්ෂි දරනු ඇත.

ඕනෑම අධිකරණයක් තුල  අඩුපාඩු හා වැරදි සිදුවිය හැක.

ජනාධිපතිවරයා ඤාණසාර  හිමි නිදහස් කිරීම මගින් සිදු කලේ මේ අසාධාරණ සිරගත කිරීම නිසා  අධිකරණ පද්ධතිය පිළිබදව ජනතාව තුල ඇතිවිය හැකි අවිශ්වාසය ඉහල ගොස්  රටේ සාමය පවත්වා ගැනීමට අපහසුවන ජන  සුනාමියක් ඇතිවීම වලක්වා ගැනීමට  සිය රාජකාරිමය වගකීම, ජාතික වගකීම ඉටුකර දීම පමණි.

කොන්දේසි  විරහිතව  උන්වහන්සේ  නිදහස් කිරීම නිසා ජනාධිපතිවරයාට සිදුවිය හැකි ඕනෑම. හානිපූර්නයකට  අපි කොන්දේසි විරහිතව පෙනී සිටිමු

කොව්වියේ  සරත් විජේසූරියලා සෝභිත හිමි හරහා බෞද්ධ බලය යොදා ගනිමින් කරනු ලබන ජනතාව නොමග යැවීමට තිතක් තැබීම කල යුතුය. විශ්ව විද්‍යාල වල සැබෑ උගතුන් මෙන්ම සරත් විජේසූරියා ලා වැනි ඊනියා උගතුන් සිටින බව අද ඔහු ඔප්පු කර ඇත..ඔහුට අපට වඩා සිංහල පුලුවන් වීම  සත්‍යයක් වුවද ඔහුට අනාගත ජනාධිපති , රජය   කෙසේ විය යුතුද යන්න ගැන දැනුමක් නැති බව පැහැදිලිව ඔප්පු කර ඇති බැදින්  ඔහු  කොවිව්ට හා සිය  බොරැල්ලේ පොත් සාප්පුවට සීමාවී  කටයුතු  කල යුතුව ඇත.

ඊලග ජනාධිපති හෝ රජය පිළිබදව මේ ඊනියා සාධාරණ සමාජය වැනි  බලවේග වලින්  උපදෙස්  පිළිගැනීමට ජනතාව තවදුරටත් සූදානම් නොමැත..

බහුතරයක් ජනතාව   මෙවැනි ජාතික තීරණ වලදි  අනාගතය දුටු ඤාණසාර හිමි ඇතුලු බොදු බල සේනාවේ උපදෙස්  ලබා ගැනීමට තීරණය කර අවසන්ය…

මෙතරම් ව්‍යවසනයක් කරමින් රටේම ජාතික ආරක්ෂාව හා විශේෂයෙන්  බහුතරයක් අහිංසක මුස්ලිම්  ජනතාවගේ පවා  ආරක්ෂාව භයානක     අනතුරකට ලක් කල  ඉස්ලාමික  ත්‍රස්තවාදයට එරෙහිව ඔබගේ හඩ අවදි නොවුනේ අහම්බෙන් නොවේ..ඔබලා එම වහාබ්වාදී අරමුදල් වලින් යැපෙන නිසාය.

සොභිත හිමි හරහා බෞද්ධ කම අලෙවි කරන, වහාබ්වාදී හා වෙනත් බලවේග වල මුදල්  වලින් යැපෙන මේ ඊනියා සිවිල් බලකායන්  මේ සිල්ලර ව්‍යාපාරිකයින් වහාම සෝභිත හිමි විකිණීම නැවැත්විය යුතුය.

කෙසේ වුවත් බෞද්ධයන් ලෙස අපි කාටවත් ශාප කරන්නේ නැති බව අප කල යුතුය..

කොව්වියේ  සරත් විජේසූරියට ඊයේ සිය වෛරය නිසා  අමතක වූ දේ   මතක් කරමින් අපගේ පලමු  ප්‍රාර්ථනය කරමු

“පූජ්‍ය  සෝභිත හිමිට   නිවන් සැප ලැබේවා”..

“ඔබ වහන්සේට මේ සිල්ලර  වෙලෙන්දන් අතර ඉපදෙන්නට ඉඩ නොලැබේවා’..යන්න අපගේ දෙවන පැතුමයි.

ඔබ වැනි ඊනියා උගතුන්ගේ බලපෑම නිසා  කොවිවියෙන් ඉවත්වීමට සිදුවූ කොවිවියේ හිටපු කථිකාචාර්ය දිලන්ත විතානගේ.

Related posts

කෝටියක මාසික කුලියට ෆොන්සේකා ගොඩනැගිල්ලක් ගනී.. කැබිනට් අනුමැතියත් ලැබෙයි.. කෝටි 24ක අත්තිකාරමක් හිමිකරුට ගෙවන්නත් අවසර දෙයි

colombotoday

“අගමැති ධුරයට යෝජනා වූ නම් ජනපතිට ඉදිරිපත් කර නැහැ”

colombotoday

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

කුළියාපිටියේ සිසු දරුවාට සිදුවූ අසාධාරණයට එරෙහිව මව ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතයි

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව හෙළ උරුමය දෙමල සන්ධානය සහ හූල් එකතුවෙයි සරත් මනමේන්ද්‍ර සිංහලයා වෙනුවෙන් තනි සටනක් දෙයි

colombotoday