Colombo Today Local News

සමලිංගිකත්වය නීතිගත කරන්න, අගමැති කාර්යාලයෙන්, විදේශ අමාත්‍යංශයෙන් 20 වතාවකට වඩා ඉල්ලීම් කරා… බැරිම තැන නියෝගයකුත් නිකුත් කළා – යහපාලන සමනළ සෙල්ලං හිටපු අධිකරණ ඇමති හෙළිකරයි

සමලිගංක සේවනය නීතිගත කරන්නැයි අගමැති කාර්යාලයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් විසි වතාවකට වඩා තමන්ගෙන් ඉල්ලීම් කළ බව යහපාලන ආණ්ඩුවේ හිටපු අධිකරණ අමාත්‍ය විජේදාර රාජපක්ෂ මහතා පවසයි.

දෙරණ රූපවාහිනියේ 360 දේශපාලන සංවාදය සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් එයට දැඩි සේ විරුද්ධ වූ බවත්, අවසානයේදී, සමලිංගිකත්වය නීතිගත කිරීම සදහා වහාම කැබිනට් පත්‍රිකාවක් සකස් කර එවන ලෙස නියෝගයක් පවා නිකුත් කළ බවද, කොතරම් ඉල්ලීම් කළත් එම යෝජනාව කුණු කූඩයට දමන බව තමා පැවසූ බවද හෙතෙම කියා සිටියේය.

අවසානයේ එම යෝජනාව අගමැතිවරයා විසින් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයා ලබා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත්, ජනාධිපතිවරයා විසින් එය කුණු කූඩයට විසිකර දැමූ බවද ඇමතිවරයා හෙළිදරව් කර සිටියේය.

Related posts

පාර්ලිමේන්තුව යටවීමේ අවදානමක්.. ආරක්ෂක අංශ සීරුවෙන්.. වැලි කොට්ට සූදානම්

colombotoday

ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

බැඳුම්කර සිද්ධියට අදාල ආයතන කිසිවක් රවී යටතේ තිබී නෑ – කැකිල්ලේ තීන්දුවෙන් නඩු දැම්මත් රවී නිදහස් !

colombotoday

වන්නි රණවිරුවන් දංගෙඩියට යවන්න LTTE ඩයස්පොරාව හිලරිට සෙට් වෙයි

colombotoday

ඉන්දියාවේ දී හොරකමේ ගිය ලාංකික හොරු 4ක් අත්අඩංගුවට

Admin

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday