Colombo Today Local News

සම සමාජයේ සහය ගෝඨාභයට…

ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සම්මේලනය ඊයේ (29දා) පෙරවරුවේ ප්‍රදර්ශන හා සම්මෙලන මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා සහාය ලබාදීමට ශ්‍රී ලංකා සම සමාජ පක්ෂය තීරණය කළේය.

මෙම අවස්ථාවට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසක් එක්වූහ.

Related posts

රජයට උපදෙස් දීම සදහා විශේෂ සර්වාගමික උපදේශක කමිටුවක් !

colombotoday

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට ජනපති පාර්ලිමේන්තුව අමතයි

colombotoday

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

colombotoday

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

Admin