Colombo Today Local News

ගම්පහ මහ රෝහලේ CT යන්ත්‍රය අක්‍රීය වේ.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ගම්පහ මහ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය මාසයක් තිස්සේ අක්‍රිය වී ඇතැයි පවසයි.

ඒ හේතුවෙන් දෛනිකව සිදුකරන පරීක්ෂණ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා සඳහන් කලේය.

එම ස්කෑන් යන්ත්‍රයෙන් දෛනිකව රෝගීන් 50කට වැඩි ප්‍රමාණයකගේ පරීක්ෂණ සිදු කලා බව ද ඔහු සඳහන් කළේ ය

Related posts

මේක ඇමරිකන් කොළණියක් කරගෙන… තව ඔබාමා විතරයි අඩු – ඩලස්

colombotoday

ඥාණසාර හිමිට එරෙහිව නීතිපති ඇද්ද පරණ නඩුව යලි විභාගයට ගනී

colombotoday

ඇතැම් මුස්ලිම් පක්ෂ වැඩකරන්නේ රහසිගත න්‍යාය පත්‍රයන්ට – ඇමති ෆයිසර්ගෙන් හෙළිදරව්වක්

colombotoday

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරුන් 07 කට පාර්ලිමේන්තු උසස් කාරක සභා අනුමැතිය

colombotoday

කළහකාරී මුස්ලිම් පිරිසක් රත්නපුර ගිණියම් කරයි.. පාර වසා මග අහුරා යකා නටයි

colombotoday