Colombo Today Local News

සදුදා සිට ත්‍රීරෝද රථ ගාස්තුවත් පහළට…

ඉන්ධන මිල අඩුවීමත් සමග එහි වාසිය මගී ජනතාවට ලබාදීම වෙනුවෙන් ලබන සදුදා සිට පළමු කිලෝමීටරය සදහා අයකෙරෙන ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව පළමු කිලෝමීටරය සදහා දැනට රුපියල් 60 ක්ව පවතින ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කෙරෙන බවයි සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටියේ.

Related posts

රතු මුහුදේ අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් වෙනවා නම් ඒවා ආරක්ෂා කරන්න අපි කැපවෙලා තියෙනවා – රනිල් වික්‍රමසිංහ

Admin

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

Admin

අලි ඇතුන් ගේ මරණ ගැන විපක්ෂනායක වාර්තාවක් ඉල්ලයි

Admin

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

නව වසරේ ඇමති මාරුව

colombotoday

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday