Colombo Today Local News

සජිත්ගේ උපාධියක් නෑ… ලෙඩක් නිසා අනුකම්පා සහතිකයක් දීලා – ඩේලි ටෙලිග්‍රාෆ් කියයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට උපාධියක් නැති බව ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා උපාධි පාඨමාලාව වසරක් හදරද්දී කකුල් පණ නැති වීමේ රෝගයක් සෑදී තිබෙන බවත් එනිසා ඔහුට සහතිකයක් පමණක් දී ඇති බවත් වාර්තාවේ සඳහන් යයිද මන්ත්‍රීවරයා පැවසීය.

එය කිසිසේත්ම උපාධියක් නොවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.‍

යොමුව

Related posts

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Admin

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

මරණ දඩුවම දෙන දිනය දැනටමත් තීරණය කර අවසන් – ජනපති

colombotoday

මංගලගේ “ගම්පෙරළිය” නවත්වයි

colombotoday

හම්බන්තොට වෙඩි තැබීමක්

Admin