Colombo Today Local News

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික ඉලක්කය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළවීම බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ඔහුව ආරක්ෂා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිකර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය වී ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ධය විශ්වාස භංගයෙන් පසු කතානායක ධුරයට තමන්ගේ හිතවතකු දමා ජනාධිපතිවරයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් ඇතැයි ද මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related posts

හොර මරණ සහතිකයක් සාදා මුස්ලිම් ජාතිකයෙකු භූමිදානය කරලා. නිවැසියන්ට එරෙහිව නීතිමය පියවර.

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

මෙරට ගව ඝාතනය නතර කරයි. – සියලුම පළාත් පාලන ආයතනවලට දැනුම් දෙයි

colombotoday

“ශ්‍රීලනිප නායකත්වය බලෙන් ගත්තේ නෑ.. මෙහෙම කරදර කරන බව දන්නවනම් ගන්නෙත් නෑ” – ජනපති

colombotoday

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday

මාස 09 ට ලංකා IOC අලාභය මිලියන 650 ඉක්මවයි..

colombotoday