Colombo Today Local News

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික ඉලක්කය වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළවීම බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ඔහුව ආරක්ෂා කරමින් සිටින එක්සත් ජාතික පක්ෂ නායකයා හා ජනාධිපතිවරයා අතර ගැටුමක් ඇතිකර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම ඒකාබද්ධ විපක්ෂයේ උත්සාහය වී ඇතැයි ඇමතිවරයා පෙන්වා දෙයි.

ඒකාබද්ධය විශ්වාස භංගයෙන් පසු කතානායක ධුරයට තමන්ගේ හිතවතකු දමා ජනාධිපතිවරයට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් ඇතැයි ද මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related posts

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

බෝම්බ ලොරියක් ඇල්ලූ රණවිරුවා රිමාන්ඩ්.. ලොරිය පදවාගෙන ආ කොටියා නිදහස්

colombotoday

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday

විදේශ ගතව සිට ආ සැමියාගෙන් පහර කෑ බිරිදක් මරු දකී

colombotoday

මානව හිමිකම් කවුන්සිලයට කේලාම් කියන්න ආනන්දි ශෂිදරන්, සිවාජිලිංගම් ඇතුළු දෙමළ සන්ධානයේ 7ක් ජිනීවා යති

colombotoday

සුමන්තිරන්ට අලුත් තනතුරක්…

colombotoday