World

විවිධ රටවලින් පැමිණි ඉස්ලාමික ත්‍රස්තයින් 55,000 ක් සිරියාවේ සහ ඉරාකයේ

විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ජිනිවාහි දී ඇරඹි සති 3 ක සැසියක් අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් කියා සිටියේ, ඔවුන් නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.

විවිධ රටවලට අයත් පුද්ගලයින් ඒ අතර සිටින බැවින් ඔවුන් පිළිබඳ වගකීම අදාළ රාජ්‍යයන් විසින් භාර ගත යුතු බව ද ඇය එහිදී අවධාරණය කළා.

Related posts

තවත් මුස්ලිම් රටක් ඇෆ්ගනිස්ථාන සරණාගතයන් එපා කියයි.

colombotoday

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

බේරූට් වරායේ විශාල ගින්නක්

colombotoday

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

Admin