Colombo Today Local News

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මස සිට මැයි මස දක්වා කාල සීමාවට අදාළ විදුලි බිල්පත් සඳහා විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව 2020 ජුලි 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගෙන ඇත.

එකී කමිටු වේ නිර්දේශ මහා භාණ්ඩාගාරයේ නිලධාරින් මඟින් තවදුරටත් අධ්‍යයනය කර විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ පිළිබඳ නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Related posts

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට නියෝග…

colombotoday

ගංජා වවන්නත් අවසරයි

colombotoday