Colombo Today Local News

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු මස සිට මැයි මස දක්වා කාල සීමාවට අදාළ විදුලි බිල්පත් සඳහා විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විසින් පත්කරන ලද කමිටුවේ වාර්තාව 2020 ජුලි 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගෙන ඇත.

එකී කමිටු වේ නිර්දේශ මහා භාණ්ඩාගාරයේ නිලධාරින් මඟින් තවදුරටත් අධ්‍යයනය කර විදුලි පාරිභෝගිකයින්ට ලබා දිය හැකි සහන පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඒ පිළිබඳ නිකුත් කරන ලද අමාත්‍ය මණ්ඩල තීරණය පිළිබඳ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Related posts

බිරිදට පෙම්බැදි මිතුරාව ඝාතනය කළ පුද්ගලයාට මරණ දඬුවම

colombotoday

ATM කාඩ් වලට විද්ද තරුණයෙක් අත්අඩංගුවට

Admin

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

colombotoday

දුෂිතයෙක් දේශපාලන බලයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක ධූරයට ?

colombotoday

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Admin