Colombo Today Local News

දින 100ක් ගතවෙද්දී මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දවස් පහකට පමණ එක රෝගියෙක්ගෙන් දෙදෙනෙකුට කොවිඩ් බෝ වුව හොත් සෑම දින පහකට වරක් රෝගීන් ගණන දෙගුණයක් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් දින 100ක් ගතවන විට මිලියනය ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

16,672ක් වූ රෝගීන් පිරිසක් ගෙවීගිය සතියේ මෙරටින් වාර්තා වී තිබේ.

Related posts

පොහොට්ටුව හා අලියා දඹුල්ලේදී ගැටෙයි.. දෙන්නෙක් රෝහලේ

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

අද නිරිත දිගට තද වැසි

Admin

එට්කා ගිවිසුම ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් අනුරට පැසසුම්

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

colombotoday