Colombo Today Local News

විග්නේෂ්වරන්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්- ශී‍්‍ර ලංකා ඉතිහාසය සොයාන්න කමිටුවක් ඉල්ලයි

ජාත්‍යාන්තර ඉතිහාසඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කර, ශී‍්‍ර ලංකා ඉතිහාසය පිළිබද සොයා බැලීමක් කරන ලෙස ඉල්ලා සිටින බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක සී වී විග්නේෂ්වරන් අද පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

එම කමිටුවට සිංහල, දෙමළ, මුස්ලිම් සියළු නියෝජිතයින් ඇතුළත් විය යුතු බවයි සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියේ. නව කතානායකවරයා තේරී පත්වූ අවස්ථාවේ තමන් සිදු කළ ප‍්‍රකාශය ඓතිහාසික කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව සිදු කළ බව ද සී වී විග්නේෂ්වරන් එහිදී කියා සිටියා.

Related posts

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

පාසලක සිසුවෙක් ඔංචිල්ලාවෙන් ඇද වැටී මරුට

colombotoday

එංගලන්තෙන් ගෙනා කුණු කන්ටේනර් තොගය ආපසු යැවීමට නියෝග…

colombotoday

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

colombotoday

පාස්කු ප්‍රහාරය : අහමඩ් ලෙබ්බේ අලව්දීන් රිමාන්ඩ්

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday