Colombo Today Local News

ව්‍යවස්ථාව කඩ කළොත් කථා නායකට වැඩ වරදී.. වරප්‍රසාද පනත යටතේ සිර දඩුවම්…

”ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ වාර අවසාන කළාම එ්කේ ෙදාරටුව යළි අරින්න පුළුවන් ජනාධිපති නියොග්යට පමණයි. එ් අතරතුර එ්ක ඇතුළේ කොමිටි, රැස්වීම් තිබුණොත් එ්ක ව්‍යවස්ථා විරෝධීයි” යැයි හිටපු කථානායක විජමු ලොකුබණ්ඩාර මහතා පවසයි.

”ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් කථානායක කරු ජයසූරියය මහතාගෙන් මා ඉල්ලා සිටිනවා ව්‍යවස්ථානුකූලව පත්වූ අග‍්‍රාමාත්‍යවරයාගේ නීත්‍යනුකූල බලයෙන් කි‍්‍රයාකරන්නට කිසිම ආකාරයකින් පීඩා නොකරන ලෙස. නීතියට විරුද්ධව කටයුතු කළහොත් වරප‍්‍රසාද පනත යටතේ කථානායකතුමාට සිර දඬුවම් විඳින්නට වෙන්නේ. පාර්ලිමේන්තුවේ නීතිවිරෝධී කටයුත්තක් එතුමා කළොත් පනතේ දඬුවම් විඳින්නට සිදුවෙනවා. කථානායක පුටුවේ පිරිසිදු බවක් තිබුණා මෙතෙක් කල්. එහෙම නැතිනම් එතුමා එය පලූදු කළ කෙනෙක් බවට ඉතිහාසගතවේවි. ”

පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘රට රකින ජන මහිමය’ රැළියේ දී හෙතෙම මේ බව පැවැසීය.

Related posts

කථානායකටත් කොරෝනා

colombotoday

කවුරු විරුද්ධ වුණත් තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා – තැපැල් ඇමති හලීම්

colombotoday

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

colombotoday

චීන මහ බැංකුවෙන් ලංකාවට ඩොලර්

colombotoday

සෞදියේ ගෘහ සේවයට ගිය කතට ගිනි තබයි

Admin

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

Admin