Colombo Today Local News

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඒම ප්‍රහාරයේ තාක්ෂණික කටයුතු මෙහෙයවා ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ ඔහු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ විසින් වසර තුනක පමණ කාලයක සිට අයි.ඒස්. ත්‍රස්ත සමබඳතා සම්බන්ධයෙන් විමර්ශන කර ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්ව දෙක වන ජාතික තව්හීද් ජමාත් සංවිධනය හා ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් යන තහනම සංවිධාන දෙක අතර සම්බන්ධකිරිම් මෙම 24 හැවැරිදි සැකකරු විසින් කර ඇති බවට විමර්ශන අංශ අණාවරණය කරගෙන තිබේ.

අඩිල් අමීස් නැමැති මෙම සැකකරු අප්‍රේල් 25 දා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.  මේ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.  මේ පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය අමීස්ගේ පියාගෙන් තොරතුරු විමසා ඇති අතර ඔහු පවසා ඇත්තේ චෝදනා අසත්‍ය බවයි.

Related posts

අපි ජනපති ළඟට වෙලා කුමන්ත්‍රණ කරපු අය – මරික්කාර් කියයි

Admin

කොරෝනා මරණ 800 දක්වා ඉහළට… 37,000ක් ආසාධිතයි !

colombotoday

“ජනපති උපතින්ම එජාප විරෝධිකේ… පොදු සතුරා එජාපයයි“ – බස්නාහිර මහඇමති

colombotoday

ප්‍රියන්ත කුමාරගේ පවුලට රජයෙන් මුදල් ප්‍රදානයක්

colombotoday

සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීමක්

colombotoday

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් චෝදනාවක්

colombotoday