Colombo Today Local News

ලක්ෂ 60ක මත්පෙති හා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

රුපියල් ලක්ෂ 60ක පමණ වටිනාකමින් යුතු මත් පෙති හා හෙරොයින් තොඟයක් සමඟ පුද්ගලයෙකු පෑලියගොඩ බුළුගහන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කළ වැටලිමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී මත්පෙති 1900ක් හා හෙරොයින් ග්‍රෑම්03 මිලිග්‍රෑම් 360ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරිම් වලදී බියගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සුඛෝපබෝගි මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින්සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කළේය.

Related posts

දෛනික PCR ධාරිතාව ඉහළ දැමීමට තීරණයක්

colombotoday

දුම්රිය ගමන්වාර වැඩි වෙයි

Admin

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව සිසුන්ට දැනුම්දීමක්

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 6ක ග්‍රාම නිලධාරී වසම් 13ක් හුදෙකලාවට

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා ජයතිලක මිය ගිහින්

Admin