Colombo Today Local News

ලංකාව සමග මිතුරුකම් එපා, කරුණානිධි මෝදි ට කියයි.

karunanidiශ්‍රී ලංකාව මිතුරු රටක් ලෙස සැලකීම ඉන්දියාව වහා නතර කළ යුතු බව තමිල්නාඩුවේ ඩී.එම්.කේ. පක්‍ෂය පවසනවා.ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිවූ බව කවුරුත් දන්නා බැවින්, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්‍ෂණයක් පැවැත්වීමට ඉන්දියාව මැදිහත් විය යුතු බවයි එම පක්‍ෂයේ නායක මුතුවේල් කරුණානිධි පවසන්නේ. යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පමණක් නොව, සමූල ඝාතනයක් සිදුකර ඇති බව කරුණානිධි චෝදනා කළා. චෙන්නායිහි පැවැති උත්සවයකට එක්වෙමින් කරුණානිධි පැවසුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැක්ස්වෙල් පරණගම වාර්තාවේ යුද්ධය සම්බන්ධ තොරතුරු සඳහන්ව ඇති බවයි.

Related posts

14 වැනිදා දුම්රිය වර්ජනයක්

Admin

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday

2021 අයවැය විවාදය දින 19 ක්

colombotoday

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday