Colombo Today Local News

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද (30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එතුමන් කියාසිටියේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි.

රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අද යළි අවධාරණය කළේ.

Related posts

ප්‍රහාරයට පෙර සියෝන් දේවස්ථානයේ දේවගැතිවරුන් හමු වූ බෝම්බකරු

colombotoday

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක්

colombotoday

“ජිනීවා යෝජනාවට අනුව කටයුතු කරන්න අප බැඳී සිටිනවා” අගමැති චැනල් 4ට කියයි

colombotoday

හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 16ක ජල කප්පාදුවක්

Admin

රථවාහන හැසිරවීමේ රාජකාරියට යුද හමුදාව කැදවයි !

colombotoday