World

video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාර

කැස්පියන් මුහුදේ නවතා ඇති රුසියානු යුධ නැව් මගින් සිරියාවේ ක්‍රියාත්මක  “ස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන්ට ඊයේ දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මෙහිදී කෘස් මිසයිල 18ක් යොදාගන  ඉලක්ක හතකට  ප්‍රහාර එල්ලකර ඇති අතර ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 600ක් මරාදැමූ බව රුසියානු ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශකර සිටියා.

[mom_video type=”youtube” id=”vPu_RL7Ncao “]

Related posts

ප්‍රංශ ජනපතිට කොවිඩ්

colombotoday

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

අයිඑස් වෙතින් අනතුරු ඇඟවීමක් : සෑම තැනකම ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරන බව පවසයි.

colombotoday

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

Admin