Colombo Today Local News

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අදයි…

ඉතිහාසයේ පළමු වරට එක්සත් ඩොලරයක විකුණුම් මිල රුපියල් 184 සීමවා අද (28) දිනයේ දී ඉක්මවා ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 180.10ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 184.07ක් ලෙසින් සටහන්වි තිබේ.

පසු ගිය කාලයේ අවප්‍රමාණය වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල පසු ගිය තුන්වනදා තරමක් දුරට අධිප්‍රමාණය වීමක් වාර්තා විය.

ඒ  ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 180.9009 ක් ලෙසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව 2018 වසර ආරම්භයේ සිට පසුගිය නොවැම්බර් 29 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 15.1% කින් අවප්‍රමාණය වී ඇත.

Related posts

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට CID කණ්ඩායමක් ඩුබායි යති..

colombotoday

නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කැප වනවා – අගමැති

colombotoday

වන්නි සටනේ මහ සෙන්පතියෙක් අද සමුගනී… සේවා දිගුව වැළැක්වූයේ ඇමරිකාවද?

colombotoday

සියළුම දේශපාලන පක්ෂ දූෂිතයි… පිරිසිදු අපි පමණයි…

colombotoday

විදුලි රැහැනක් ඇද ඇතා මරුවැයි ගොවියා අත්අඩංගුවට

Admin

මෛත්‍රී, චන්ද්‍රිකා සමග එජාපය 70 සමරයි

colombotoday