Colombo Today Local News

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන්ට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට කටයුතු කළ බව හිටපු කථානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම තීරණය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිගරුක දේශමාමක ජනතාව වෙනුවෙන් තමන් විසින් ගන්නා ලද තීරණයක් වන බවත්, මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු සියලු යතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බවයි හිටපු කථානායකවරයා සඳහන් කර සිටියේ.

හිටපු කථානායකවරයා විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින්,

Related posts

රවී ඉවත් කරන්න මම කීයටවත් ඉඩ දෙන්නෑ – අගමැති

colombotoday

ජවිපෙ ධනේශ්වර පිළිකනුවල ලගිනවා – පෙරටුගාමීන්ගෙන් චෝදනා

colombotoday

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

හාලිඇල නාය යාමක්… අවදානම් කලාපයේ පවුල් 10ක් ඉවත් කරයි

Admin

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin