World

යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..

යුරෝපයට සංක්‍රමණය වන සරණාගතයින් අතර 50000ක පමණ ප්‍රමාණයක් ISIS සන්විදනයට අයත් මිනිස් අවි වශයෙන් බටහිර රටවලට විරුද්දව බාවිතා කළහැකි පුද්ගලයින් සිටින බවට ඉතාලි මාධ්‍ය ඊයේ දින වාර්තා කර සිටියා.

මෙම තත්වය මත යුරෝපයේ ප්‍රධාන නගර මේ වනවිට විශාල අවදානමකට පත්ව ඇති අතර ISIS සංවිධානයට විරුද්ධව බටහිර රටවල් විසින් කිසියම් යුද ක්‍රියාමාර්ගයක් ගතහොත් මෙම නගර ඉලක්ක කර ත්‍රස්තවාදී ප්‍රහාරවල එල්ලවිය හැකි බවට මේ වනවිට සැක පහළවී තිබෙනවා.

Related posts

“ඉරානය සෙල්ලම් කරන්නේ ගින්දරත් එක්ක” – ට්‍රම්ප්

colombotoday

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

කෙවින් මැකාති කතානායක ධුරයෙන් නෙරපයි

Admin

උතුරු කොරියාව තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

colombotoday

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday