Colombo Today Local News

යුද හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක…

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාළ පෝස්ටර හා දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් කිලිනොච්චි සහ මුලතිව් ප්‍ර දේශවල ක්‍රියාත්මක කර තිබෙනවා.

උතුරේ දිනෙන් දින වැඩිවෙමින් පවතින මත් උවදුර මැඩලීමට යුධ හමුදා නිළධාරීන්  මෙලෙස දායත්වය සැපයීම වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන්ට ප්‍රශංසා  කරන බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කළා.

Related posts

රාත්‍රියේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

නරේන්ද්‍ර මෝදිගේ වාසගමට අපහාස කළ රාහුල් ගාන්ධිට සිරදඬුවමක්

Admin

“අපි කොටි සමරණවාමයි.. හැකිනම් නවතනු“ – TNA ශිවාජිලිංගම්ගෙන් රජයට අභියෝගයක්

colombotoday

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday

කටුනායකට ගොඩබෑ රුසියානු ගුවන් යානයකට පිටවීම තහනම්…. මගීන් 200ක් හිරවෙයි

colombotoday

හෝමාගම සමෘද්ධි බැංකුව මහ දවල් කොල්ලකයි

Admin