Colombo Today Local News

යුද හමුදාව උතුරේ අලුත් මෙහෙයුමක…

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අදාළ පෝස්ටර හා දැන්වීම් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් කිලිනොච්චි සහ මුලතිව් ප්‍ර දේශවල ක්‍රියාත්මක කර තිබෙනවා.

උතුරේ දිනෙන් දින වැඩිවෙමින් පවතින මත් උවදුර මැඩලීමට යුධ හමුදා නිළධාරීන්  මෙලෙස දායත්වය සැපයීම වෙනුවෙන් යුධ හමුදා නිළධාරීන්ට ප්‍රශංසා  කරන බවද ඔවුන් වැඩිදුරටත් සදහන් කළා.

Related posts

කොළඹ වරායේ වෘත්තිය සමිති අරගලයට ත්‍රිකුණාමලය වරාය සේවකයෝත් එක්වෙති

colombotoday

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

උසාවි තහනමත් නොතකා මුතුරාජවෙල ගොඩකරයි

colombotoday

වරාය රාජ්‍ය ඇමැතිට බලය පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

නගර සභාවක ජල ටැංකියකින් විදෙස්ගමන් බලපත් සහ හැඳුනුම්පත් තොගයක් හමුවෙයි

Admin

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

Admin