Colombo Today Local News

යහපාලනය දූෂණය කරපු හැටි ජනපති අගමැති රනිල්ගේ මූණටම දෙසයි… [Video]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා සහ අද දිවුරුම් දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නියෝජිතයන් සමග විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා විනාඩි හතලිහක් පුරාවට රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාපයේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළේය. වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස “යහපාලන“ සංකල්පය දූෂණය කළ බවද ජනාධිපතිතුමා එහිදී කියා සිටියේය.

එම සම්පූර්ණ දේශනය පහතින්

https://www.facebook.com/ColomboTodayOfficial/videos/1481574595307686/

Related posts

වනාතවිල්ලුවේ දැවැන්ත වන සංහාරය

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

ජාතික ආදායමෙන් 99%ක්ම ණය ගෙවන්න වෙන්වෙලා.. පුස්සො ලං වෙලා, ආණ්ඩුව දැන් හිර වෙලා !

colombotoday

පවතින සංචරණ සීමා එළඹෙන ජුනි 7 වනදා තෙක් දීර්ඝ කෙරේ.

colombotoday

කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක්ට ඉතිහාසයේ මුල් වරට හිමි තනතුරු

colombotoday

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ !

colombotoday