Covid 19

මෙරට සිදු වූ 47 සහ 48 වන කොරෝනා මරණ වාර්තා වෙයි

කොරෝනා අසාදිතව අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් දෙදෙනකු අද (12) මිය ගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි අයෙකු සහ මීගොඩ පදිංචි 45 හැවිරිදි අයෙකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

Related posts

කොවිඩ් වැළදුණු මවක් දින 21ක බිළිදා සමග රෝහල් ගත කෙරේ.

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

කලුතර ආසාදිතයා සමග බස් රියේ ආ අකුරැස්සේ අයකුටත් කොරෝනා

colombotoday

මාතර බන්ධනාගාරයේ 27ට කොවිඩ්

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 12187ක් දක්වා ඉහළට

colombotoday

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday