Colombo Today Local NewsCovid 19

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

ගම්පහ දිවුලපිටියේ ඥානෝදය විද්‍යාලයේ සිසුන් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවකුද ඒ අතර වෙයි.

එම ආසාදිත සිසුවාට ඉරණවිල රෝහලේ සිට විභාගයට මුහුණ දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිත සිසුන්ට හැකි ඉක්මනින් කොරෝනා පරීක්ෂණ සිදු කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලා සිටි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ පාසැල් සිසුන්ට වෛරසය ආසාදනය වීම වැඩිවෙමින් පවතී නිසා මෙම ඉල්ලීම කළ බවයි.

Related posts

‘පාස්පෝට්’ ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday

මේ ආණ්ඩුව ආර්ථිකය විනාශ කලා අපි රජය භාර දෙනකොට කිසිම මූල්‍ය අර්බුදයක් තිබුනේ නෑ..

colombotoday

යහපාලන ඇමති සගයන්ගේ කැත වැඩ ගැන රන්ජන් කතා කරයි

colombotoday

අල්ලස් ගත් හිටපු පොලිස් සැරයන්වරයෙකුට වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

colombotoday