Covid 19

මෙරට ඉංග්‍රීසි පුවත්පතක මාද්‍යවේදියෙකුටත් කොරෝනා – පාර්ලිමේන්තුවටත් ගිහින්

මෙරට ප්‍රධාන ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදියෙකු කොරෝනා ආසාදනය වුවෙකු ලෙස හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

අදාළ මාධ්‍යවේදියා පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු වන අතර පසුගිය දින කිහිපයේදී ඔහු වාර්තා කටයුතු සඳහා පාර්ලිමේන්තුවට ගොස් ඇති බවද සඳහන්.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 66ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදනයෙන් සිංගප්පූරුවේ පළමු මරණ දෙක වාර්තා වෙයි

colombotoday

නව ආසාදිතයින් 1,358ක්

colombotoday

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරු 200ක් රෝහල් වල

colombotoday

කොරෝනා නසන රුසියා එන්නත ශ‍්‍රී ලංකාවටත්.

colombotoday