Colombo Today Local News

මෙතක් සොයා නොගත් දුරකථන කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ තිබී මතු වේ

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඊයේ(06) දින පස්වරුවේ බූස්ස බන්ධනාගාර කඳවුරේ සිදු කළ විශේෂ සෝදිසියක දී කංජිපානි ඉම්රාන් නමැති රැදවියාගේ සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගෙන තිබේ.

එහිදී කංජිපානි ඉම්රාන්ගේ සිරකුටියේ සිවිලිමේ සූක්ෂම ලෙස සඟවා තිබූ දුරකථන ඇතුළු උපකරණ කිහිපයක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්, සාමාන්‍ය දුරකථනයක්, සිම් කාඩ්පත් දෙකක්, දුරකථන චාජරයක් සහ හෑන්ඩ්ෆී උපකරණයක් එම ස්ථානයේ තිබී සොයා ගත් බව වැඩිදුරටත් සදහන් වේ.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

Admin

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

Admin

“ඥාණසාර හිමියන් දුටුතැන සිවුර ගලවනවා” කී අජිත් ප්‍රසන්නට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

colombotoday

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday