Colombo Today Local News

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට


හෙට සවස දිවුරුම් දීමට නියමිත නව කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශය හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාට සහ සඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය හිටපු සඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාටම හිමිවන බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය දුරයෙන් රනිල් වික්‍රමසිංහ නෙරපා දමනවිට මුදල් ඇමති ලෙස කටයුතු කලේ මංගල සමරවීර මහතායි. කෙසේ වෙතත් මුදල් ඇමති ලෙස මංගල සමරවීර අසාර්ථක වීම හේතුවෙන් යලිත් එම තනතුර එජාප උපනායක රවී කරුණානායක මහතාට ලබාදීමට තීරණය කර ඇති බව එම වාර්තා සඳහන් කර සිටිනවා.

යහපාලන රජය බලයට පත්වීමත් සමග මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කල රවී කරුණානායක මහතා බැඳුම්කර වංචාව පිලිබඳ එල්ලවූ චෝදනා හේතුවෙන් පසුව එල්ලා අස්විය.

Related posts

ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

colombotoday

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday

මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බලනවා | අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

colombotoday

ගෘහස්ථ සංගීත සංදර්ශන ඇතුළු කිහිපයකට අද සිට අවසර

colombotoday

ලංකාවේ ගන්න දෙයක් නෑ – හිරුනිකා කියයි

colombotoday

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday