Colombo Today Local News

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

කොලඹ නාගරික කොමසාරිස් වී කේ ඒ අනුර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලොගේෂ්වරන් මහතා නියෝග කර තිබෙනවා. ඒ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ෂණ කොමිසම සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මගින් ලබාදුන් නිර්දේශ මතයි.

ඒ අනුව කොලඹ නාගරික කොමසාරිස්වරයා එම ධූරයෙන් ඉවත් කිරීමටයි නිර්දේශ ලැබී ඇත්තේ.නිලධාරීන්ගේ නොසැකිලිමත්කම හේතුවෙන් මීතොටමුල්ල කසල කන්දේ කඩා වැටීම හා මරණ 32ක් සිදුවූ බවටයි චෝදනා එල්ලවුණේ.එහිදී නිවාස විශාල ප්‍රමාණයක් විනාශ වුණා.

Related posts

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

“පැරදිලා මේ පැත්ත පළාතේ එනු එපා” – අගමැති එජාප සංවිධායකයන්ට දන්වයි

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

පදමට සුර්වූ අගමැති “හත්පොලේ ගා ගනී”

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

සූරියවැව සැකකටයුතු මරණයක්

Admin