Colombo Today Local NewsCovid 19

මාධ්‍යවේදියාට කොරෝනා නැති බව තහවුරු වෙයි

ස්වාධීන රූපවාහිනී ආයතනයේ සේවය කරන කැමරාශිල්පී මාධ්‍යවේදියාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් ඔහුට සිදුකළ දෙවැනි පීසීආර් පරීක්ෂණයේදී හෙළි වී තිබෙන්නේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බවයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා කියා සිටියේ ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා විසින් මේ බව තහවුරු කළ බවයි.

Related posts

එජාප මහලේකම් ධුරය අකිලගෙන් ගිලිහෙන ලකුණු… අලුත් නමක් යෝජනා වෙයි

colombotoday

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

Admin

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

රිලවුන් ඉල්ලුවේ පෞද්ගලික සමාගමක්… චීන රජය ඍජුවම සම්බන්ධ වූයේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කියයි

Admin

යතුරුපැදි සොරා ගෙන මස් කල දෙදෙනෙක් අල්ලයි

Admin

පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE කන්නන් අත්අඩංගුවට

colombotoday