Colombo Today Local News

මාගලකන්දේ සුදත්ත හිමි සහ තවත් හිමිනමක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට

sudattha himi

පසුගියදා හෝමාගම අධිකරණයේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි ඇතුළු තවත් 11 දෙනෙක් අද පොලීසියට බාරවී තිබෙනවා.

සුදත්ත හිමියන් සමග පූජ්‍ය බඩල්කුඹුරේ අරියශාන්ත හිමිද පොලීසියට භාරවී ඇත. බාරවීමෙන් පසු එම හිමිවරුන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවට පොලීසියේ ප්‍රකාශකයෙන් සදහන් කළේය.

Related posts

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday

ජනපති පෞද්ගලික සංචාරයකට සිංගප්පූරු යයි

colombotoday

විශ්වවිද්‍යාල යළි විවෘත කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශ සකසන්න කමිටුවක්

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

මුදල් පනතක් පරාජය නොවී ආණ්ඩුව 99න් බේරෙයි

colombotoday

බුර්කා, නිකාබ් දාන්න. උලමා සභාව නොකියා කියයි

colombotoday