Colombo Today Local News

මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට

ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගනත්ය අනුව ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ඔහු මෙම තීරණය ගෙන තිබේ.

Related posts

රැකියා ඉල්ලා දේශපාලකයන් පසුපස යෑමට සිදුවූ යුගය අපි නිමා කරනවා – සජිත්

colombotoday

දුම්රිය මගීන් දැඩි අපහසුතාවට

colombotoday

ගෝඨාභය අගමැති කිරීමට ජනපති මෛත්‍රී සූදානම්….

colombotoday

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

ගෝඨාට ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ජයග්‍රහණයක් ලැබෙනවා

colombotoday

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday